Japanese ඉගෙනගන්න අමාරුද?

A hand writing Japanese calligraphy with a brush

ජපාන භාෂාව ඉගෙනගැනීමට කැමති බොහෝ දෙනෙක් “Japanese ඉගෙනගන්න අමාරුද?” යන ප්‍රශ්නය අසයි.

 Japanese භාෂාවේ අභියෝග –

Nine kanji with their English meanings: 愛 love, 夢 dream, 信 faith, 和 peace, 永 everlasting, 力 strength, 樂 happiness, 吉 good luck, 旅 journey
  • Hiragana                              
  • Katakana
  • Kanji

මෙය මුලදී අභියෝගයක් විය හැකිය.

Kanji දහස් ගණනක් තිබෙන නමුත් Beginner level සඳහා අවශ්‍ය වන්නේ ඉතා සීමිත ප්‍රමාණයකි.

Japanese වාක්‍ය ව්‍යුහය English භාෂාවට වඩා වෙනස් වේ.

  • Pronunciation ඉතා සරලයි.
  • Grammar rules බොහෝ විට නියමිත රටාවක් අනුගමනය කරයි.
  • Regular practice මඟින් ඉක්මනින් දියුණු විය හැකිය.
  • දිනපතා පුහුණුව
  • Flashcards භාවිතය
  • JLPT target එකක් තබා ගැනීම
  • Professional course එකකට සම්බන්ධ වීම

Japanese භාෂාව මුලදී අභියෝගාත්මක වුවද නිවැරදි ක්‍රම සහ නිරන්තර පුහුණුව සමඟ සාර්ථකව ඉගෙනගත හැකිය.

Why students choose ISM Madampe

A record you can check, not a promise. These are the results of students who applied through ISM.

100%
Visa success rate
Every student who applied through Hiroshima Immigration and Tokyo Immigration for the October 2026 intake received their visa.
2015
Partnered with Japan since
Our Japanese Language Section started in April 2015 in collaboration with Beppu Mizobe Gakuen College, Japan.
4
Intakes every year
January, April, July and October. Open to students who have completed G.C.E. O/L or A/L.
90%
Recommend ISM
Based on 18 public reviews of ISM Madampe – Japanese Section.

Talk to us about your plan

Japanese, English and A/L classes in Madampe — plus full study-in-Japan support. Ask us anything, in Sinhala or English.

ISM Building, Ihalagama, Madampe 61230, Sri Lanka

ISM Building, Ihalagama, Madampe · Open in Google Maps
Call Now Button