Japanese දැනගත්තොත් ලැබෙන රැකියා අවස්ථා

Business team reviewing documents on a tablet in a meeting

Japanese භාෂා දැනුම අද ලෝකයේ ඉහළ වටිනාකමක් ඇති කුසලතාවකි. ශ්‍රී ලංකාවේ සහ විදේශ රැකියා වෙළඳපොළේ Japanese speakers සඳහා විශාල ඉල්ලුමක් පවතී.

Japanese සිට English හෝ Sinhala වෙත පරිවර්තන සේවා ලබාදිය හැකිය.

ව්‍යාපාරික හමුවීම් සහ ජාත්‍යන්තර සම්මන්ත්‍රණවල භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ හැකිය.

ජපාන සමාගම්වල Customer Support, Administration සහ Operations අංශවල අවස්ථා ලැබිය හැකිය.

Japanese tourists සමඟ කටයුතු කරන හෝටල් සහ සංචාරක ආයතනවල රැකියා ලබාගත හැකිය.

Japanese language instructor කෙනෙකු ලෙස සේවය කළ හැකිය.

Japanese language qualification එකක් තිබීම බොහෝ අවස්ථාවලදී වැඩි වැටුපක් සහ ජාත්‍යන්තර රැකියා අවස්ථා ලබාදේ.

Japanese භාෂාව ඉගෙනගැනීම අධ්‍යාපනික වශයෙන් පමණක් නොව, වෘත්තීය ජීවිතය සඳහාද ඉතා වටිනා ආයෝජනයකි.

Why students choose ISM Madampe

A record you can check, not a promise. These are the results of students who applied through ISM.

100%
Visa success rate
Every student who applied through Hiroshima Immigration and Tokyo Immigration for the October 2026 intake received their visa.
2015
Partnered with Japan since
Our Japanese Language Section started in April 2015 in collaboration with Beppu Mizobe Gakuen College, Japan.
4
Intakes every year
January, April, July and October. Open to students who have completed G.C.E. O/L or A/L.
90%
Recommend ISM
Based on 18 public reviews of ISM Madampe – Japanese Section.

Talk to us about your plan

Japanese, English and A/L classes in Madampe — plus full study-in-Japan support. Ask us anything, in Sinhala or English.

ISM Building, Ihalagama, Madampe 61230, Sri Lanka

ISM Building, Ihalagama, Madampe · Open in Google Maps
Call Now Button